Sunday 29 July 2012

Piyu Bole (Parineeta - 2005) - Sonu Nigam & Shreya Ghoshal



Parineeta (ඉංග්‍රීසි අරුත The Married Woman), වූ කලී 1914දී Sarat Chandra Chattopadhyay විසින් බෙංගාලි බසින් රචිත නවකතාවකි. එය 20වන ශත වර්ෂ පුර්ව භාගයෙහි ඉන්දීය සමාජ පන්ති හා ආගම් බෙදීම් විවේචනය කරමින් ඊට එරෙහිව පැවති සමාජ ප්‍රතිවිරෝධය ඉස්මතු කරවනසුලු කතාවකින් යුක්ත එකක් විය. වර්ෂ 1934දී මරාති බසටද, 1934දී ගුජරාටි බසටද, 2005දී ඉංග්‍රීසි බසටද පරිවර්තනය කෙරුණු මෙය 1942, 1953, 1969, 1976 හා 2005 වසරවල ඉන්දීය සිනමා සිත්තම් ලෙසින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණිනි.

අද අප ගෙනෙන ගීතය Pradeep Sarkarගේ අධ්‍යක්ෂණයෙන් සහ Vidhu Vinod Chopraගේ නිෂ්පාදනයෙන් 2005 වසරේදී තිරගත වූ Parineeta හින්දි චිත්‍රපටයේ අඩංගු වූ මනරම් ගීත අතුරින් එකකි. Saif Ali Khan ශේකර් ලෙසින්ද Vidya Balan ලලිතා ලෙසින්ද ප්‍රධාන භූමිකාවන්ට පණ පොවන මෙය ඇගේ ප්‍රථම හින්දි සිනමා රංගනයයි. චිත්‍රපටය පුරා ඇසෙන මනරම් සංගීතයේ නිමැවුම්කරු Shantanu Moitra වේ. 2006 වසරේ Filmfare, Zee Cine, Screen හා IIFA ඇතුලු ප්‍රධාන පෙලේ ඉන්දීය සම්මාන උලෙළන්හිදී ඇගයුමට පාත්‍ර වූ Parineeta ගීත සප්තකයකින් යුතුය. ඒ අතරින් සුවිශේෂී Piyu Bole ගීයට පණ දෙනු ලබන්නේ වත්මන් බොලිවුඩ් සිනමාවේ පසුබිම් ගායකයන් ලෙස ඉහළ පෙලේ නමක් දිනා සිටින Sonu Nigam හා Shreya Ghoshalය.

you' re mine, say you' re mine
what do u think?

piyu bole piya bole jaanu naa
jiya dole hole hole, kyon yeh dole jaanu naa
not bad, abb yeh suno
dil kee jo baate hain, baate jo dil kee hain
dil hee me rakhana piya
lab toh naa kholu mai, kholu naa lab toh par
aakhon se sab keh diya
piyu bole, piya bole, kya yeh bole jaanu naa
jiya dole hole hole, kyon yeh dole jaanu naa

ek nadee se maine puchha itala ke chaldee kaha
dur tere pi ka ghar hai balkhaake chaldee kaha
thoda woh ghabraayee, thoda sa sharmaayee
uchhalee yaha se waha
saagar se milane kaa usaka jo sapna tha, meree hee tarah piya
jiya dole hole hole, kyon yeh dole jaanu naa
piyu bole, piya bole, kya yeh bole jaanu naa

jiya dole hole hole kyon yeh dole jaanu naa
maine puchha ek ghata se itara ke chaldee kaha
pyaas kee baree jamin hai barso bhee tarsaao naa
thoda woh gurraayee, thoda sa tharraayee
gajharee yaha se waha
prit rutha thee phir cham cham, woh barsee hee teree tarah piya

piyu bole piya bole kya yeh bole jaanu naa
jiya dole hole hole kyon yeh dole jaanu naa
piyu bole piya bole jaanu naa

Music Director: Shantanu Moitra
Lyrics: Swanand Kirkire
Singers: Sonu Nigam & Shreya Ghoshal
Movie: Parineeta (2005)

Audio: http://www.mediafire.com/?y40zbx5f50ytcz5
Youtube Video: http://www.youtube.com/watch?v=AsEPfTf8us0

(මෙම ගීතය පිළිබඳව ඔබ දන්නා දේ සහ ඔබට හැඟෙන දේ අප සමඟ බෙදාගන්න.)

No comments:

Post a Comment

මේ ගීතය ගැන ඔබ දන්නා දේ සහ ඔබගේ අනෙකුත් අදහස් අප සමඟ බෙදාගන්නා වූ ඔබට බොහෝම ස්තූතියි.